අද ඩොලරයට මොකද වෙන්නෙ..

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.76ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.34 ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක අද (27) දින විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසිනි.

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.21 – රු. 304.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00

සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 304.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.25 – රු. 307.25

එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00

අමානා බැංකුව – රු. 298.50 – රු.304.00

ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...