විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි.නව සෘතු බද්දක් එයි!

Date:

කොළඹ LNW: විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි මස සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ වෙනුවට ගොවීන් ආරක්ෂා කිරීම සදහා තීරු බද්ද හා බැඳුනු නව සෘතු බද්දක් හදුන්වා දෙන බවයි අද (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බවයි එහිදී සියඹලාපිටිය මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...