NPP කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවට ජන ඟඟක්, මෙන්න නවතම දසුන් (VIDEO)

0
1231

NPP කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව (30) දින ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, NPP ආර්ථික කවුන්සලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර, වෛද්‍ය ධම්මික පටබැඳි. ව්‍රායි කැලී බල්තසාර් යන පිරිසගේ ප්‍රධාන් අදායකත්වයෙන් පැවැත්විණි.

රෂිකා හෙන්නායක