16 වෙනි දිනටත් කොහුවලින් නැගෙන අඛණ්ඩ ජනතා විරෝධය!(VIDEO)

වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන පාලනයට එරෙහිව 16 වෙනි දිනටත් කොහුවල මංසන්ධියේදී ඊයේ (16) රාත්‍රියේදී නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් එම විරෝධය සංවිධානය කර තිබෙන අතර ඉටිපන්දම් දල්වාලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එය සිදුකරනු ලබයි.

ASK