ප්‍රවීනයන්ට ජාත්‍යන්තර තරගාවලියක්

Date:

සටහන – නිශ්මං රණසිං

අප්‍රේල් 05, කොළඹ (LNW): බැඩ්මින්ටන් ක්‍රීඩිවේ නියුතු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියක් ජූලි මස 25 – 28 යන දිනවල කොළඹ වෙළඳ සේවා බැඩිමින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට සූදානම් කර ඇත.සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටක් සූරතාවලිය ලෙස නම් කර තිබෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් 10000 ක ත්‍යාග මුදලක් වෙන් කර ඇත.


සිලෝන් මාස්ටර්ස් බැඩිමින්ටන් සංවිධානය කරන මෙම තරගාවලියට විදේශ ප්‍රවීනයන් ද එක් වෙනු ඇති බවට තරග සංවිධායකයන් විශ්වාසය පළ කරන අතර ඒ අනුව රටට පලදායි විදේශ විනිමයක් මේ තරගාවලිය හරහා ලබා ගැනීමට හැකිවනු ඇත.
තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේ හැකියාව ඇති අතර වැඩිදුර තොරතුරු සඳහා +94777996699,+94772279392 සහ +94777443949 යන දුරකතන අංක හරහා මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ද ලබා ගැනීමේ හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...