Peter Pellegrini ස්ලොවැකියා ජනාධිපතිවරණයෙන් ජය ගනී !

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Peter Pellegrini ස්ලොවැකියා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙන බව වාර්තා වේ.

Peter Pellegrin රුසියා හිතවාදී පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. ජනාධිපතිවරණයෙන් ඔහු 53% ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් අතර ඔහු ඉදිරියේ බටහිර හිතවාදි ඉවාන් ක්‍රොක් පරාජයට පත්ව ඇත.

ස්ලොවැකියා පාර්ලිමේන්තුවේ බලය ද රුසියාවට පක්ෂපාත රොබට් පිකෝ සතු වන අතර ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ස්ලොවැකියාව සම්පුර්ණයෙන් රුසියා හිතවාදී රටක් බවට පත්වන බව සඳහන් වේ.

මීට පෙර ස්ලොවැකියාව යුක්රේනයට පක්ෂපාතීත්වය පළ කළ ද පසුගිය ඔක්තෝබර් මස පැවති මහමැතිවරණයෙන් රොබට් පිකෝ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග යුක්රේනයට ලබාදුන් යුද ආධාර අත්හිටුවීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති යළි රිමාන්ඩ්!

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන...

සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන...

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...