බොරතෙල් මිල යළිත් ඉහළට – ඩොලර් 100 පනී !

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට යළිත් ඩොලර් 100 ඉක්මව තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල 104 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන – රුසියා යුද උණුසුම පහව යන ලකුණු පහළ වී තිබූ හෙයින් බොරතෙල් මිල පහත වැටී තිබිණි. කෙසේ නමුත් සටන් විරාමයක් සම්බන්ධයෙන් තිබූ බලාපොරොත්තු වියැකී ගොස් ඇති අතර මෙම තත්වය ලෝක බොරතෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...