දින 4ක් දුන්නත් අපිට විශ්වාසයි විවාදයට සජිත් එන්නෙ නෑ, කතන්දර ඕනි නෑ, මේක මඟහරින්න තමයි මේ හදන්නෙ – ටිල්වින් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):

අද (24) දින ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසූවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයකට එන ලෙස දින 4ක් දුන්නත් එම විවාදයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව විශ්වාස බවයි.

තවද, විවිධ කතන්දර කියමින් මෙම විවාදයට සහභාගිවීම මඟහැරීමට සූදානම් වන බවද වැඩිදුරටත් ටිල්වින් සිල්වා මහතා පැවසූවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...