(VIDEO):පාස්කු ප්‍රහාරයට දේශපාලකයෝ සම්බන්ධයි කියල විශ්වාස කරන්න හොද නැහැ – රතන හිමිගේ අමුතු ලයින් එක

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය වැනි සහාසික ප්‍රහාරයකට දේශපාලන පක්ෂ හෝ දේශපාලකයින් සම්බන්ධ බවට විශ්වාස කිරීම හොඳ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (24) පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂගේ ඔලමොට්ටලකම් සහ උද්දච්චකම් තිබුණද පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ කුමන්ත්‍රණයක් බව පැවසීමට පාර්ලිමේන්තුවද පෙළඹෙන්නේ නම් එය ඇත්ත ප්‍රශ්නය වසා දැමීමට කුමන්ත්‍රණයක් බවට තමන් ප්‍රකාශ කරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත්ව මෙම ප්‍රහාරය සිදු වූ බවට ප්‍රකාශ කිරීමද පිළිගත හැකි කරුණක් නොවන බව රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...