රන්ජන් ජාතික රෝහලට ඇතුළත් කරයි

Date:

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහායි.

රාමනායක මහතා අද පෙරවරුවේ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුට නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.

ඒ අනුව ඔහු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...