අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): අද (08) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නි කුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.38ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.92 ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14 – කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25 – සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50 – එන්.ඩී.බී. (NDB) – රු. 291.75 – රු. 302.75

අමානා බැංකුව – රු. 296.25 – රු.301.75 – ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...