ඩයනාට ගල් ගැසීම ….

Date:

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිතව ඉඳගෙන ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඇය කර ඇති වරදකි, එසේම ඒ සඳහා ඇයට තීන්දුවද ලැබී ඇත..

නමුත් ඇය සම්බන්දව බොහෝ දෙනෙකුට ඇත්තේ වෙනත් ඇරියස් එකකි….

හේතුව කංසා නීති ගත කිරීම, බාර් පැය විසි හතරම විවෘත කර තැබීම, ලිංගික ශ්‍රමය නීතියානුකූල කිරීම වෙනුවෙන් ඇය විවෘතවම පෙනී සිටීම නිසා දූපතේ අහවල් හැදියාවට හා ඊනියා සුද්දවන්තයින්ට රිදුන නිසාය..

ලංකාව යනු කුඩා දූපතකි, එබැවින් ලංකාවේ ආර්ථිකය වර්ධනය කල හැක්කේ සේවා විකිනීමෙන් මිස නිෂ්පාදන ආර්ථිකයකින් නොවේ..මාළෙ, සිංගප්පූරුව මීට හොඳ උදාහරණ වේ..

මෙහිදී ලංකාව තුල සේවා විකිනීමේදී දැනටමත් එසේ සේවා විකුණන ප්‍රධානම කර්මාන්තයකි සංචාරක කර්මාන්තය .. එසේම රටේ සංචාරක කර්මාන්තය මින් ඉදිරියට දියුණු කිරීමට ඩයනා කිවූ සාධක අත්‍යාවශ්‍යවේ..

මොන අඩුපාඩු නුසුදුසුකම් තිබුනත් මේ ක්‍රියාවලියට අදාලව ඈ පාර්ලිමේන්තුව තුල පිරිමියෙකුවත් කිසිදා නොකියන රැඩිකල් යමක් කිවූ බව මෙහි සඳහන් කොට තබමි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...