සටහන – රෂිකා හෙන්නායක
මැයි 10, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඒ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි බව සඳහන් වේ.
ඒ සඳහා ප්රජාතන්ත්රවාදී ජනතා කොංගසයේ නායක ප්රභා ගණේෂන් මහතා ද එක්ව සිටි බව සඳහන් වේ.