හිටපු අමාත්‍ය කෙහෙළියගේ පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළ බව සඳහන් වේ.

රඹුක්වැල්ල මහතා මෙම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ , ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි .

මෙම පෙත්සම අද කැදවු අවස්ථාවේයි එය ලබන 31ක් වනදා සලකා බැලිමට නියම කෙරුණේ. එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමට ද අධිකරණය නියම කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...