සා/පෙළ ප්‍රතිඵල නිකුත්වීමට පෙර උසස් පෙළ පන්ති සදහා ඇතුළත්වීමේ වරම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15, කොළඹ (LNW): මෙවර 2023 වසර සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් තුන්ලක්ෂ අසූඅට දහසකට ප්‍රතිඵල නිකුත්වීමට පෙර උසස් පෙළ පන්ති සදහා ඇතුළත්වීමේ වරම් හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේ, කොවිඩ් හේතුවෙන් අධ්‍යාපනයට වූ හානිය වැළැක්වීමට මෙම පියවර ගනු ලැබූ බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...