සටහන – රෂිකා හෙන්නායක
මැයි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Mid-Michigan NOW වාර්තා කරන්නේ පේරු හි සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට සුදානම් බවයි.
ලොව පුරා සිටින සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන්ගේ පිළිගැනීම සඳහා සටන් කරන නමුත්, මේ තත්ත්වය තුළ සංක්‍රාන්ති ලිංගිකයන් නිල වශයෙන් හඳුනා ගැනීම වෙනුවට ඔවුන් මානසික රෝගීන් ලෙස එම රජය හඳුන්වා දී ඇත.
පේරු රාජ්‍යයයේ සංක්‍රාන්ති ලිංගිකයන් හඳුනා ගැනීම දිගු කලක් තිස්සේ විවාදයට ලක්වෙමින් තිබේ
.
මෙම තත්ත්වය තුළ, රටේ ජනාධිපති, Dina Baluvaret පසුගියදා මෙය නව නියෝගය අත්සන් කර ඇත.
Dina Baluvaret