(VIDEO)සජිත්ද අනුරද ප්‍රශ්නයක් නෑ.එදා කවුරු භාරගත්තත් අපි සහය දෙනවා – ප්‍රමිත බණ්ඩාර

Date:

කොළඹ LNW:එදා රට වැටුණු මොහොතේ සජිත්‍, අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම ලබා දීමට සූදානමින් සිටි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තමන් එය ඉතා වගකීමෙන් පවසන බවයි තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

ඒ මොහොතේ සැබෑ ලෙසම අවශ්‍ය වුණේ ගිනිගත්ත රට නිවීම බවයි ඔහු කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...