බැංකු පද්ධතිය ශක්තිමත් වීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් ඇති කළා – ශෙහාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW):අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූවේ, ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය දීමේ හැකියාව ඉහළ යාම සහ ණය පොලී අනුපාතය පහළ මට්ටමක පැවතීම මෙයට හේතුව බව බවයි.

එමෙන්ම රජය ව්‍යවසායන් පවත්වාගෙන යාම වෙනුවට ඒවා පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කරමින් ජනතාවගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් කැපවීම වඩාත් ඵලදායී බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් 2022 වසරේදී රුපියල් මිලියන 750ක් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 වසරේදී රුපියල් මිලියන 450ක ලාභයක් අත්කරගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...