(VIDEO) ඉරාන ජනාධිපතිගේ හදිසි වියෝව ලොවම මොහොතක් නිසල කරයි, ඩයනා හොයන්න CID පෙරට, ළඟ ළඟම එන NPP SJB විවාදය සමඟ උදෑසන DAILY NEWS @8! 05/21

0
323

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW):

ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවයි.

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි . එම නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”! ද කැදවයි.

ඉරාන ජනාධිපතිගේ අභාවප්‍රාප්ත වීම වෙනුවෙන් අගමැතිගේ ශෝකය!

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බවයි …..

දෙස් විදෙස් උණුසුම් කල පුවත් රැසක් සමඟින් අදත් එක්වෙමු උදෑසන DAILY NEWS @8! සමඟින්