පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නොර්වේ පිළිගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නොර්වේ විසින් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබේ.එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව Newswire වාර්තා කරයි.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ රටවල් 140ක් පමණ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගෙන ඇති අතර අමෙරිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැත. 2012 සිට පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ “නිරීක්ෂක රාජ්‍ය” තත්ත්වය ලබාදී තිබේ.

මේ අතර මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් නොර්වේ සහ අයර්ලන්තයේ සිටින තානාපතිවරු නැවත කැඳවීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබේ. පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නොර්වේ අගමැතිවරයා පවසා ඇත්තේ පලස්තීන ගැටලුවට ඇති හොඳම විසඳුම “රාජ්‍ය -දෙකක්” යන සංකල්පය බව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...