Teleview plus OTT content streaming platform හී සමාරම්භක නව Subscriber සාමාජිකයන් බඳවා ගැ​නේ

Date:

Teleview plus OTT content streaming platform ,හී සමාරම්භක නව Subscriber සාමාජිකයන් බඳවා ගැනීම හා එම පුරෝගාමී සාමාජිකයන් වෙත පුරෝගාමී සාමාජික සහතික පත් ප්‍රධානය ගරු ජනාධිපති ලේකම්තුමා අතින් පසුගියදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිද්ධවුනා.

අලුත් සoකල්පයක් මතින් ලොවපුරා විකාශය කිරීම සඳහා චිත්‍රපටි,ටෙලි ප්‍රාශාo ගික වාර්තා චිත්‍රපටි, ගී, සoගීත අඩ0ගු TELEVIEW plus OTT Platform හී founder subscriber Memberships ගැනීම සඳහා ජනාධිපති නීතිඥ හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපති රොනල්ඩ් පෙරේරා, ආසියා ශාන්තිකර නීතිඥ සංගමයේ විධායක සභික උපුල් ජයසූරිය , ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , මහාචාර්ය ජයන්ත බලවර්ධන, ශ්‍රී ලංකා මෞත්‍ර ලිංගික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නෙවිල් පෙරේරා , ශ්‍රී ලංකාවේ වැඩිම තේ කර්මාන්ත ශාලා ප්‍රමාණයක් හිමි Dr W. ජිනදාස , ජාත්‍යන්තර Mortivation දේශක නාලක හේවාමද්දුම, කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න, ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වර සුනිල් ගමගේ , තරුණ රංගන වේදිනී උමාලි තිලකරත්න, තරුණ ගායක ශිල්පී රිද්ම වීරවර්ධන , ආදිත්‍යා වැලිවත්ත හා ලක්මිනි උඩවත්ත යන මහත්ම මහත්මීන් තමන්ගේ founder subscriber membership certificates ගරු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ලබා ගත්තා.
🌿 මේ එම අවස්ථාවෙදී ගත් චායාරූප පෙළක් මේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...