පලස්තීනයට සහය පතා Bella සහ Gigi ගෙන් මූල්‍යමය සහනාධාර!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු සුපිරි නිරූපණශිල්පිනියන් වන Bella Hadid සහ Gigi Hadid පලස්තීන සහන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක් (£785,000) පරිත්‍යාග ඇති බවට වාර්තා වේ.

සුපිරි නිරූපණශිල්පිනී Bella Hadid ගේ නියෝජිතයෙකු පැවසුවේ ගාසා තීරයේ ගැටුමෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් කෙරෙහි අවධානය යොමු කරන මානුෂීය සංවිධාන හතරක් අතර සමානව බෙදා හැරීම සඳහා මෙම මුදල් වෙන් කර ඇති බවයි.

පලස්තීන දේපල ව්‍යාපාරිකයෙකු වන Mohamed Anwar Hadid ගේ දියණියන් වන Bella සහ Gigi මෙලෙස විපතට පත් ජනතාවට සහය දැක්වීමට මෙලෙස උත්සාහ දරා ඇත.

ඉකුත් මැයි මාසයේදී ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් Bella පැවසුවේ “පලස්තීන ජනතාව අහිමි වීම සහ ලොව පුරා රජයේ පද්ධතිවලින් ලැබෙන සංවේදනීය පුවත් තුළින්” තමන් දුකට පත්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...