ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

දුම්රිය ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (07) දින සිට මෙම වර්ජනය ආරම්භ කළේය.

ඒ හේතුවෙන් අද (08) පෙරවරුවේ දුම්රිය ගමන්වාර 40ක් අවලංගු වී තිබෙන අතර ඊයේ දිනයේ ගමන්වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු බව වාර්තා විය. මෙම වර්ජනය නිසා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...