(PHOTOS): කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගන්න වරාය සේවකයින් පාරට!

Date:

කොළඹ LNW:”මෑන් පවර් එපා ECT හෙවත් නැගෙනහිර පර්යන්තය රැකගමු” යන මැයෙන් අද (12) දහවල් කෑම පැයේදී වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කොටුව ඛාන් ඔරලෝසුව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණයට වරාය වෘත්තීය සමිති නියෝජනය කරමින් බොහෝ සේවකයින් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලැස්මක් ඇති බවත් එය වහාම හකුළා ගන්න ලෙසත් එහිදී රජයට බලකෙරුණි.

ජායාරූප :අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/669/No%20Man%20Power%20Lets%20save%20the%20ECT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...