අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් රත්නපුර අවතැන්වූවන් සඳහා ආධාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා ආධාර ලබාදීමට ඉන්දුනිසියා තානාපතිවරිය ද එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියා තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය විසින් ආධාර තොගයක් රත්නපුර දිසා ලේකම් වසන්ත ගුණරත්න මහතා වෙත පසුගිය දා භාරදෙනු ලැබූ බව පැවසේ.

මෙහි සම්බන්ධිකාරක සී ඩී එෆ් ආයතනයේ අධ්‍යක්ෂ චාල්ස් රවී මහතා ප්‍රකාශ කළේ, වියළි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදීය ඒ අතර වුණා. මෙම ආධාර රත්නපුර දිස්ත්‍රික්කයේ ජලගැලීම්වලින් ආපදාවට පත්වූවන්ට බෙදාදීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...