28 වැනිදා රටටම සුබ ආරංචියක් ?

ශ්‍රී ලංකාව වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටින බංකොලොත්භාවයෙන් නිදහස් වීම නුදුරේදීම සිදුවනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් වීම පිළිබඳ නිවේදනය ජුනි 28 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකාව විසින් නිවේදනය කරන ලද්දේ 2022 අප්‍රේල් 12 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...