හදිසියේම පල්ලම් බැස්ස රටඉඳි බද්ද!

Date:

රටඉඳි සඳහා පනවා තිබුණු බද්ද හදිසියේම පහත දමා තිබේ.

ඒ අනුව රටඉඳි ආනයනයේදී කිලෝවක් සඳහා පනවා තිබුණු රු. 200ක බද්ද රු. 199කින්ම අඩු කිරීමටයි මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ.

මෙම බදු අඩු කිරීමත් සමඟ දැන් රටඉඳි කිලෝවක් සඳහා ආනයනික බද්ද රුපියලක් දක්වාම අඩු වී ඇත.

එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාවට ලබාදෙන සහනයක් ලෙසයි මුදල් අමාත්‍යංශය මෙම තීරණයට එළඹ ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...