උපායමාර්ගික වැඩපිළිවෙළක් ගේන සර්වජන බලය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

ජුනි 27 වනදා, සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඒ පිළිබඳව ජනතා අදහස් ලබාගැනීමෙන් පසු එහි දෙවැනි කෙටුම්පත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

“අපි යම් දිනයක මැතිවරණයට ඉදිරිපත් වන්නේද, එදිනට පෙර ඔබට ඔබගේ ඒ අදහස් ඇතුළත් වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස දින වකවානු එක්ක…” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...