සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):
ලබන මස දෙවන අගහරුවාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන අතර , අග්රාමාත්යවරයාගේ ඉල්ලීම මත මෙම රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගි වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට දැනුම් දී තිබෙන බව පැවසේ.