බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද

Date:

මේ දිනවල බිම්ස්ටෙක් සංවිධානයේ පස්වැනි සමුළුව මෙරටදී පැවැත්වෙනවා. එහි රාජ්‍ය නායක සමුළුව අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා එක්වීමට නියමිතය. මියන්මාරය වෙනුවෙන් සමුළුවට සහභාගි වන්නේ එරට විදේශ අමාත්‍යවරයායි.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය වන බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට නියමිත අතර මීට අමතරව නීතිමය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට යෝජිත වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...

හැමතැනම පැටලිලා බංගලා ක්‍රිකට්

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව මේ...

ආර්ථික අර්බුදය මතක තබා ගන්න : IFC ශ්‍රී ලංකාවට පවසයි..

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාව ලබාගෙන...

Badshah සියල්ල අතහැර ස්විට්සර්ලන්තයට යාමට සිතුවේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු රැප්...