හෙට පැය 13 ක විදුලි කප්පාදුවක්!

Date:

හෙට (31) දින පැය 13 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

ABCDE සහ F යන කලාප වලට පෙ.ව. 3 සිට පෙ.ව 6 දක්වා පැය 03 ක්ද, ප.ව. 12 සිට ප.ව 4 දක්වා පැය 04 ක්ද, ප.ව. 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.

GHIJK සහ L යන කලාප වලට අද දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 3 දක්වා පැය 03 ක්ද, පෙ.ව. 8 සිට ප.ව. 12 දක්වා පැය 04ක්ද, ප.ව. 4 සිට ප.ව. 10 දක්වා පැය 06ක් ද විදුලි කප්පාදුව සිදුවේ.

PQR සහ S යන කලාප වලට පෙ.ව. 3 සිට පෙ.ව 6 දක්වා පැය 03 ක්ද, ප.ව. 12 සිට ප.ව. 4 දක්වා පැය 04 ක්ද, ප.ව. 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.

TUV සහ W යන කලාප වලට අද දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 3 දක්වා පැය 03 ක්ද, පෙ.ව. 8 සිට ප.ව. 12 දක්වා පැය 04 ක්ද, ප.ව. 4 සිට ප.ව. 10 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.

MNOXY සහ Z යන කලාප වලට පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 03 මිනිත්තු 30 ක්ද, ප.ව. 4 සිට ප.ව. 6 දක්වා පැය 02 ක්ද විදුලිය කප්පාදු වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...