නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියෙකුගේ සේවය අත්හිටුවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාට ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව ලිඛිතව ඒ මහතාට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ, උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : අධිකරණය හමුවේ පෙනී...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

ඩෙංගු රෝගීන් 100,000 පනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ජාතික ඩෙංගු මර්දන...