කොළඹ LNW: අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය ආදරණීය සිසුන් වන රෝස් සහ ජිවෝන් ගේ මතකාවර්ජනය සමඟින්, ඔවුන්ට ශෝකය පල කරමින්, ශෝකය තේරුම් ගැනීම සහ ඒවාට මුහුණ දීම සඳහා වු විශේෂ සැසියක් පැවැත්වීමට නියමිතව තිබේ.
2024 ජූලි 12 වන සිකුරාදා දින ප.ව.2.00 සිට 04.00 දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම ශ්‍රවණාගාරය 6, විජේරාම මාවත, කොළඹ 07 යන ස්ථානයේදී මෙම සැසිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.