වනිඳු කිරුළ අත් හරියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :


“ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම විටම ක්‍රීඩකයෙකු ලෙස මගේ උපරිම උත්සාහය දරනවා, සහයෝගය ලබා දෙනවා”


මේ ආකාරයට ප්‍රකාශයක් කරමින් වනිඳු හසරංග සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
විවිධ අපහාස,උපහාස මෙන්ම විවේදන එල්ල වූ තවත් හ්‍රී ලංකා නායකයන් සිටියත් එහි පීඩනය පිටතට නොපෙනෙන ලෙස හැසිරෙන්නට ඔවුන් සමත් වුණා.ඒ අතරින් වනිඳු හසරංග ගේ පීඩනය පිටතට පෙනෙන සේ ඔහුගේ හැසිරීම්වලින් මතුව පෙනෙන තත්ත්වයක් දකින්නට තිබුණ නිසා අප වෙබ් අඩිවිය මඟින් ඔහුගේ ක්‍රීඩකයෙකු ලෙස ඇති වටිනාකම සුරක්ෂිත කිරීම පිණිස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද යම් ඉසිඹුවක් දීම හොඳ බව පෙන්වා දුන්නා.පහතින් ඇත්තේ එහි සබැඳියයි.


https://sinhala.lankanewsweb.net/07/11/120400/
ශ්‍රී ලංකා ක්‍රිකට් එම ඉල්ලා අස්වීම පිළි ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුව ක්‍රීඩකයෙකු ලෙස පිළිගනිමින් සිය අනාගත සැළසුම් තුළ ඔහු සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...