ප්‍රකට ක්‍රීඩා විචාරක ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දූවරු දෙදෙන ඝාතනය වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :

ප්‍රකට ක්‍රීඩා විචාරකයෙකු මෙන්ම විශ්ලේෂකයෙකු ලෙස ලොව පතල ජෝන් හන්ට්ගේ බිරිඳි සහ දියණියන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එංගලන්තයේ පමණක් නොව ලෝකයේම ක්‍රීඩා ලැදි බොහෝ පිරිස් කම්පාවට පත්ව සිටිති.බුෂේ හී ජීවත් වූ ඔවුන් එම නිවස තුළදීම ඝාතනයට ලක් වි ඇති අතර අසල්වැසියන් ද එම මිත්‍රශීලී පවුලේ සාමාජිකයන් අහිමි වීම සම්බන්ධයෙන් දැඬි කණස්සල්ලෙන් යුතුව ඔවුන්ට අවසන් ආචාර දැක්වීමට මල් පොකුරු සමඟ විවිධ සටහන් යොමු කරමින් ඇත.


හිටපු හමුදා සාමාජිකයෙක් වන 26 හැවිරිදි කයිල් ක්ලිෆර්ඩ් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජනය වී ඇති අතර ඔහුව උතුරු ලන්ඩනයේ සුසාන භූමියක් අසල තුවාල වී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.තවමත් මේ ඝාතනයට හේතුව කුමක්ද යන්න නිවැරදිව අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...