දැන දැන බොරුව කිරීම ….

Date:

මේ දවස්වල ලාල්ගේ දිවට බ්‍රේක් නෑ.. ඒ නිසා තමන්ගේ පිලට අවාසිවෙන කෑලි පිට පිට ඔහුගේ මුවින් හැළුනා… ඒ කොහොම උනත් ලාල් මොන අදහසකින් කිව්වත් ලාල්ගේ මේ කතාව තමා යථාර්ථය…

මෙතනදි ඒ මාළිමාවේම නායකයෙක් වෙච්ච මහින්ද ජයසිංහ ලාල් කියපු යථාර්ථය නොදන්නවා වෙන්ට බෑ.. මෙතනදි මහින්ද ජයසිංහ කරන්නේ ඒ යථාර්ථය දැන දැන බොරුව උඩ ලැගගෙන ව්‍යාපාරයේ වෘතිය සමිති නඩත්තු කරන එක සහ ඊනියා ගුරු විරෝධී රැල්ලෙ වාසිය ව්‍යාපාරය දිහාට හරවගන්න කරන තක්කඩි වැඩේ..

ලඟදී හරිනි අමරසූරියත් කිව්වා ගුරුවැටුප ඉහලම වැටුප් ලබන වෘතීන් අතරට පත්කරනවා කියලා… ගුරුවෘතිය ඉහලම වැටුප් ලබන රැකියා අතරට නෙමේ ඉහලම වැටුප ලබන රැකියාව වෙනවනම් මමත් කැමතියි..
වැඩේ ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එකේ..

බංකොලොත් බවේ ඉමේ තියෙන රටක ඔය කියන දේවල් කරන්ට හරිනි පොරොන්දු වෙන්නේ එක්කෝ එයත් කරන්නේ ජයසිංහ වගේම තක්කඩි වැඩක්.. නැත්තන් ආර්ථිකය වැඩකරන විදිහ ගැන එයාටත් අවබෝධයක් නෑ…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...