තවත් වැඩවර්ජකයින් කණ්ඩායමක් නවතී

0
571

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වැඩවර්ජනය අත්හැරීමට ඊයේ (11) තීරණය කර තිබේ.

ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මාස දෙකකට අධික කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක නිරත වී සිටී.