නිල සංචිතවල වර්ධනයක්!

කොළඹ LNW:පසුගිය මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5642ක් ලෙස දැක්වෙන අතර චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය ද එයට ඇතුළත්ව තිබේ.

මේ අතර පසුගිය 12වනදායින් අවසන් වූ සතිය තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව 6.8%කින් අති ප්‍රමාණය වි ඇති බවද මහබැංකුව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...