ට්‍රම්ප්ගේ ඝාතන තැත ගැන ජනපති රනිල් කම්පනයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමාට සහනයක් ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ශ්‍රී ලාංකිකයින්ද කරදරවලට මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසූ අතර ,සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බව ඔහු ඉල්ලා සිසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...