හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමේ සිද්ධියට ආදළ නඩුව කැදවයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ (LNW):

බෙලිඅත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමේ සිද්ධියට ආදළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවූ අතර , එහිදී සිද්ධියේ දෙවන සැකකරු ශාන් ගනේගොඩ නොහොත් ගනේගොඩ විතානගේ චාමර තරිදු මධුෂංක යන අය ලබන 30 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව සඳහන් වේ.

ඔහු සතුව තිබි සොයා ගත් රුපියල් හාරලක්ෂ අසූඑක්දහස් පන්සියක මුදල පිළිබද සම්පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ,සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටි පියත් නිකේශල යන සැකකරු ද අධිකරණය ඉදිරියේ පෙනි සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...