ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාව ඊයේ (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙසේ ඔහුව අනිවාර්ය නිවාඩු ගැන්වීමට තීරණය කර ඇති බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කරන්නේ.

අනිවාර්ය නිවාඩු ගන්වන මොහොත වනවිට නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී කරමින් සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...