(VIDEO):ව්‍යවස්ථා සංශෝධනයයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් නැහැ. රනිලුත් ජන්දෙට සූදානම් – රවී

කොළඹ LNW:මැතිවරණය පැවැත්වීමට අදාළව කිසිදු බාධාවක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනය ඊට කිසිදු බලපෑමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

නීති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සහ ජන්දය පැවැත්වීම අතර සම්බන්ධයක් නොමැති බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරණයට සූදානම් අතර නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වන බවයි එජාප ජාතික ලේකම්වරයා පවසන්නේ.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...