වීරවංශගේ කඩදාසි ෆැක්ටේරිය සහ අනුරගේ සල්ෆියුරික් ෆැක්ටේරිය ….

අනුර සහෝදරයා පරන්තන් සල්පියුරික් ෆැක්ටරියක් ගැන කරපු කතාවක පටලැවිල්ලක් ගැන කතාබහක් එෆ්.බී. එකේ එහෙ මෙහේ යනු දුටුවෙමි ….

මගේ නම් අදහස භෞතික විද්‍යාවේ දේවල් දේශපාලකයෙකුට වරදින එක ඒ හැටි ගනන් ගත යුතු එකක් නෙමේ..

නමුත් මට තියෙන ගැටලුව සිරිමා ආන්ඩුව කාලේ සෝවියට් ආධාර වලින් ලැබුන යල් පැනගිය පරණ පරන්තන්වල වගේ කම්හල් හරහා රට ගොඩදාන සිස්ටම් එක සිරිමගේ පරන ෆේල් වෙච්ච සිස්ටම් එකම නේද කියන එකයි..

මේ වගේ වැඩක් පහුගිය කාලේ වීරවංශත් කරා.. වාලච්චේන පරණ කඩදාසි ෆැක්ටේරිය ආපසු දාලා.. දේශීය නිශ්පාදන ගැන හෙන පුරාජේරුවක් ගහලා.. ලොකුගානකට කෙලවලා අන්තිමේදී වැඩෙත් හමාර උනා..

අනුර සහෝදරයා ලෝකේ ගැන කතාකලාට වැඩපිළිවෙළ සිරිමගේ සිස්ටම් එකේම පිටපතක් වගේයි දැන් දැන් පේන්‍ට තියෙන්නේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...