ජනාධිපතිවරණ අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය අඩංගු අතිවිශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ ලැබුණු එම ගැසට්ටුව අද (26) උදෑසන වනවිට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පෙරවරුවේ රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර තිබුණේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය අද (26) දිනයේ නිකුත් කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...