“ඔහු ශක්තිමත් නායකයෙක්” – චරිත සජිත් ගැන කියූ දේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ (LNW):

  • රට ගොඩනැගීමට නිවැරදි වැඩපිළිවෙළක්, යහපත් නායකත්වය ක් සහ ශක්තිමත් කන්ඩායමක් අවශ්‍ය යි මහාචාර්ය චරිත හේරත් පවසයි.

මේ වෙලාවේ රට මුහුණ දී තිබෙන්නේ තිබෙන්නේ බරපතල අර්බූදයකට. මේ අර්බූදයෙන් ගොඩ යන්න නම් හොද නායකයෙක්, නිවැරිදි වැඩ පිලිවෙළක් සහ ශක්තිමත් කණ්ඩායමක් අවශ්‍යය වන්නේයැයි පා.ම මහාචාර්ය චරිත හේරත් මහතා පවසන අතර, කටුකම්පල මැතිවරණ කොට්ඨාශයේ ඊයේ(25) පැවති කොට්ඨාශ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට ගොඩනැගීමට අවශ්‍ය සියල්ලම සතුව පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයට පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

” ඔහු ශක්තිමත් නායකයෙක්. රට ගොඩ ගතහැකි වැඩ සටහනක් තියෙන්නෙත් ඔහුට . ඒ වගේම එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සමත් ශක්තිමත්ම කණ්ඩායම ඉන්නෙත් ඔහු සමගයි“. මහාචාර්ය චරිත හේරත් කටුගම්පල මත්තේගම කොට්ඨාසයේ ජනහමුවේදී වැඩි දුරටත් සදහන් කලේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...