නුවන් තුෂාර සහ දුශ්මන්ත චමීර out ඩිල්ෂාන් මධුශංක in

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 26, (LNW) කොළඹ :

ඉන්දියාවට එරෙහිව පැවත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර සිටින වේග පන්දු යවන්නන් දෙදෙනෙක්ම මේ වන විට ආබාධ මත සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.එසේ ඉවත් කර තිබෙන නුවන් තුෂාර සහ දුශ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා තිබෙනවා.


මේ අතර කණ්ඩායම් දෙකේම පුහුණුසැසි පැවත් වූ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාධ්‍යයට නිකුතු කර තිබෙනවා.මේ සමඟ දැක්වෙන්නේ එම ඡායාරූප පෙළයි.එම ඡායාරූප දෙකෙන් දැක්වෙන පරිදි කණ්ඩායම් දෙකම මේ තරගාවලියට නව නායකයන් සහ නව පුහුණුකරුවන් යටතේ සූදානම් වන අයුරු දැක ගන්නට ලැබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...