පළමු දවසේම අපේක්ෂකයින් 4 දෙනෙක් ඇප තැන්පත් කරයි. ලැයිස්තුව මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා අද (26) දිනයේදී අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.

ඒ, ලියාපදිංචි දේශපාලන පක්ෂ නියෝජනය අපේක්ෂකයින් දෙදෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු වශයෙනි.

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සහ අදාළ විස්තර සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...