‘සිද්ධාලේප වෙද මහත්තයා’- වික්ටර් හෙටිටිගොඩ අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප සමූහයේ සභාපති කීර්තිමත් ව්‍යාපාරික වික්ටර් හෙටිටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා‌ 84 වන වියේ පසුවිය.

සිද්ධාලේප සමූහ ව්‍යාපාරය නමින් ප්‍රකට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා මුලින්ම ආයුර්වේදය පිළිබඳ පුහුණුව ලබා ඇත්තේ ඔහුගේ පියා වන හෙන්ඩ්‍රික් හෙට්ටිගොඩ මහතා යටතේයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...