දැන් ඇති. රට බේරා ගමු – උමාරියා සිංහවංශ

Date:

නිදහසට කරුණු අසා සිටීම පසෙකලා එකට එක්ව මේ අර්බූදයට එරෙහිව නැඟී සිටිය යුතු බව ප්‍රවීණ ගායිකා උමාරියා සිංහවංශ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියි.

එමෙන්ම ඇය සඳහන් කර සිටින්නේ මෙසේ නැඟී සිටින්නන් නිරත වන්නේ සාමකාමී විරෝධතා වල මිස ඔවුන් විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට ඇය ඇගේ වේදිකාව භාවිතා කරන බවයි.

පහතින් දැක්වෙන්නේ එහි සම්පූර්ණ සටහනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...