සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට රැස්ව තිබේ.
ඒ, විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.
අපේක්ෂකයා පිළිබඳව ගන්නා තීරණය අද දවසේදීම නිවේදනය කරන්නේදැයි විමසූ විට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සෘජු පිළිතුරක් ලබානොදුන් අතර ඔවුන් පැවසුවේ “බලමු නේද” යනුවෙනි.
සබැඳි පුවත් –